'කාවන්තිස්ස' ඇතාගේ මරණය ජනතාව තුළ ශෝකය සහ කෝපය ඇති කිරීමට මෙන්ම වගවීම පිළිබඳ ගැඹුරු සංවාදයකට ද මග විවර කර තිබේ. කවුරුන් අතින් හෝ කිසියම් අඩුපාඩුවක්, වරදක් සිදු වී ඇතිනම් පරිසර ඇමතිවරයා ලෙස තමන් ඒ වගකීම බාර ගැනීමට සූදානම් බව අමාත්ය දම්මික පටබැඳි පවසයි.