ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 ක කාලය තුළ අඩු පීඩනයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් පළාත් 06 කට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. කඩින් කඩ පවතින වැසි සමඟ ඉදිරි සති 04 ත් 06 ත් අතර කාලය තුළ යළි ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යනු ඇති බවයි. විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කැළඹිල්ල අඩු පීඩන කලාපයක් දක්වා – පළාත් 6කට තද වැසි (VIDEO) appeared first on Siyatha News.