ක්‍රිකට් වැටෙන්න දෙන්නේ නැහැ – ඇමතිගෙන් සහතිකයක් (VIDEO)

Wait 5 sec.

නුදුරේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ක්‍රිකට් වැටෙන්න දෙන්නේ නැහැ – ඇමතිගෙන් සහතිකයක් (VIDEO) appeared first on Siyatha News.