අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරු 02 ට ආරම්භ වීමට නියමිතයි. ඒ රාජ්‍ය අනුග්‍රහය සහිතව ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදීයී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද රාජ්ය අනුග්රහය සහිතව (VIDEO) appeared first on Siyatha News.