ජාත්‍යන්තර පොලිස් සංගමයේ 69 වැනි ලෝක සමුළුව සහ 2026 මිත්‍රත්ව සතිය කොළඹදී ආරම්භ වෙයි (VIDEO)

Wait 5 sec.

ජාත්‍යන්තර පොලිස් සංගමයේ 69 වන ලෝක සමුළුව සහ 2026 මිත්‍රත්ව සතිය කොළඹ දී ආරම්භ වුණා. ආසියානු කලාපයේ පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව මෙය වීම විශේෂත්වයක්. අමාත්‍ය විජිත හේරත් අද දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, මෙම අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සමඟ ලොව රටවල් 69ක් නියෝජනය කරමින් පොලිස් ප්‍රධානීන් එක්ව සිටිනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජාත්‍යන්තර පොලිස් සංගමයේ 69 වැනි ලෝක සමුළුව සහ 2026 මිත්‍රත්ව සතිය කොළඹදී ආරම්භ වෙයි (VIDEO) appeared first on Siyatha News.