"මේ 40 දෙනා එකම නෞකාවක සේවය කළ පිරිසක් නොවෙයි. නෞකා කිහිපයක සේවය කළ පිරිසක් මෙහි සිටියා. කෙසේ වෙතත්, ඔවුන් අයත්ව සිටියේ නෞකා කීයකටද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු අප සතුව නැහැ."