ඉරාන යුද්ධය අවසන් වන්නේ ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් පසුව බව ට්‍රම්ප් කියයි

Wait 5 sec.

ඇමරිකානු ජනාධිපති Donald Trump පවසා ඇත්තේ ඉරාන යුද්ධය නොවැම්බර් මාසයේ පැවැත්වෙන මධ්‍යවාර මැතිවරණයෙන් පසුව මිස එතෙක් අවසන් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. එතෙක් තෙල් මිල ද පහළ නොයනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.The post ඉරාන යුද්ධය අවසන් වන්නේ ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් පසුව බව ට්‍රම්ප් කියයි appeared first on Siyatha News.