ඉන්දීය කණ්ඩායම සිව්වැනි වරටත් ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.ඒ, මෙවර තරගාවලියේ අවසන් තරගයේදී පසුගියවර ශූරයින් වූ ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කරමිනි.