චීන උප ජනපති සහ විදෙස් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා

Wait 5 sec.

චීන උප ජනාධිපති Han Zheng, බල්ගේරියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Alexander Poulev, කාම්බෝජ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Sun Chanthol සහ සර්බියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Adrijana Mesarovic යන මහත්ම මහත්මීන් සමග වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය. ඒ 26 වැනි ආයෝජන හා වෙළඳාම පිළිබඳ චීන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඔවුන් Xiamen වෙත පැමිණ සිටින අතරතුරය. චීනය සහ එම රටවල් අතර සහයෝගිතාව, හවුල්කාරිත්වය සහ මිත්‍ර සබඳතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පවත්වා ඇත.The post චීන උප ජනපති සහ විදෙස් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා appeared first on Siyatha News.