නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්පුත් සිං අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා. ආරක්ෂක අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත් ජනාධිපතිවරයා පසුව ඔහු සමඟ නිල සාකච්ඡා ආරම්භ කළා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ශ්රී ලංකාවට ඉන්දියාවේ පූර්ණ සහය (VIDEO) appeared first on Siyatha News.