ශ්‍රී ලාංකිකයන්ට On-Arrival වීසා මගින් තායිලන්තයට ඇතුළුවීමට දී තිබූ අවස්ථාව අහිමි වුණේ ඇයි?

Wait 5 sec.

තායිලන්තයේ බැංකොක් නුවර ඇතුළු සංචාරක ගමනාන්ත කිහිපයක් ම ශ්‍රී ලංකික සංචාරකයන්ගේ ද ජනප්‍රිය සංචාරක ගමනාන්ත වේ. 2024 වසරේ සිට ශ්‍රී ලාංකිකයන්ට දින 60ක් දක්වා ලබා දී තිබූ වීසා නිදහස් කාලසීමාව ඒ අනුව සැප්තැම්බර් 15 දිනෙන් පසු අවලංගු වන අතර, ඉන්පසුව ශ්‍රී ලංකික විදේශ ගමන් බලපත්‍රයක් ඇති ඔබ තායිලන්ත සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා සංචාරයට පෙර වීසා අයදුම් කිරීම සිදු කළ යුතු ය.