අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්: 10) තීන්දු කළේ ය.