දරුවන් 'නුසුදුසු ලෙස ස්පර්ශය': විවේචන ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් බීබීසීයට පැවසුවේ කුමක් ද?

Wait 5 sec.

හොඳ ස්පර්ශය (proper touch) සහ නරක ස්පර්ශය (improper touch) යන සංකල්ප පිළිබඳව මේ වන විට සමාජයේ වැඩි අවධානයක් යොමු වී තිබේ.ඒ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ය. මෙම විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්ගෙන් බීබීසී සිංහල විමසීය.