මෑතකදී බ්‍රිතාන්‍ය වැසියන් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකට අනුව ඔවුන් මුදල් සම්බන්ධයෙන් ඕනෑවට වඩා ප්‍රවේශම් වන හා අවදානම් ගැනීමට බිය පිරිසක් බවට කියා විචාරකයින් යෝජනා කරන නමුත්, BBC හි ආර්ථික විද්‍යා සංස්කාරකවරයා පවසන්නේ එය ඒ තරම් සරල කාරණයක් නොවන බව ය.