ඇතැමෙකු මෙම ප්‍රකාශය විවේචනය කරමින් විරෝධය පළ කරන ආකාරය මෙන් ම තවත් පිරිසක් මෙය දියුණු රටවල ද ක්‍රියාත්මක ක්‍රමවේදයක් බව පවසමින් ඊට පක්ෂව අදහස් පළ කරන අයුරු සමාජ මාධ්‍යවල දක්නට ලැබිණි. එවැනි පසුබිමක බීබීසී සිංහල මේ පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර සොයා බැලීමට මෙම ලිපිය මගින් අදහස් කරයි.