ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජීනාත් සිං තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඉන්දීය අරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මැති ඇමතිවරුන් රැසක් හමුවීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට (VIDEO) appeared first on Siyatha News.