පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමයේ ලේකම් පී. සුබ්‍රමුනියම් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාව ආරක්ෂිත පියවරක් ලෙස සිය රටින් සීනි අපනයනය නතර කර ඇති බවයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ආනයනික ආහාර ද්රව්ය රැසක මිල ඉහළට (VIDEO) appeared first on Siyatha News.