පුනර්ජනනීය බලශක්තියේ ප්‍රගතිය (VIDEO)

Wait 5 sec.

2030 වනවිට 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට පූර්ණ හැකියාවක් ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි සඳහා බදු සහනයක් ලබාදීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර ගල් අඟුරු ගැටලුව පිළිබඳවද අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පුනර්ජනනීය බලශක්තියේ ප්‍රගතිය (VIDEO) appeared first on Siyatha News.