පිටුවහල් කළ කොණ්ඩ රංජි CID භාරයට (VIDEO)

Wait 5 sec.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොණ්ඩ රංජි නැමැත්තා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සී.අයි.ඩී නිලධාරීන් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ඔහු මෙරටට පැමිණීමෙන් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පිටුවහල් කළ කොණ්ඩ රංජි CID භාරයට (VIDEO) appeared first on Siyatha News.