නිල සංචිත ඉහළට (VIDEO)

Wait 5 sec.

ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6905 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ජූලි මාසයට සාපේක්ෂව සියයට 4.6 ක ඉහළ යාමක්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post නිල සංචිත ඉහළට (VIDEO) appeared first on Siyatha News.