ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු පත් කරන ලද පළමු කතානායකවරයා වූ අශෝක රන්වලට සිය ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇති වූ විරෝධය මත ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.ඔහුගේ ඉවත් වීමෙන් පසු කතානායක ධූරයට පත් කරන ලද වෛද්‍ය ජගත් වික්‍රමරත්නට ද මේ වන විට විපක්ෂයෙන් විරෝධයක් එල්ල වී තිබේ.