පාස්කු ප්‍රහාර නඩු තීන්දුව: විත්තිකරුවන්ගේ ප්‍රකාශ, විනිසුරු නිරීක්ෂණ ඇතුළු අධිකරණය තුළදී සිදුවූ සියල්ල

Wait 5 sec.

"මේ නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂි අප තුළ විශාල කම්පනයක් ඇති කළා. අමානුෂික ඝාතන මෙන් ම වධ හිංසා පිළිබඳ තොරතුරු මේ සාක්ෂිවලින් අනාවරණය වුණා. මෙම විත්තිකරුවන්ගේ ක්‍රියාකාරකම්වලින් සිදුවී තිබෙන්නේ, ක්‍රෝධය හා වෛරය ව්‍යාප්ත කිරීම. ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ, අන්‍යාගමිකයින් ඝාතනය කිරීම. මේවා වෙන්න ඉඩ හරින්න පුළුවන් ද?"