22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික විසිනුයි. මේ අතර ස්වභාවික සම්පත් උපයෝගී කරගනිමින් විදුලි බලය නිපදවීමේ දීර්ඝකාලීන සැලැස්මක් සකස් කර ඇති බවයි අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 22 වැනි කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට (VIDEO) appeared first on Siyatha News.