IMF නියෝජිතයින් අගමැතිනිය සහ විපක්ෂ නායක හමුවෙයි (VIDEO)

Wait 5 sec.

බාහිරින් එල්ල වන බලපෑම් ඇති වුවත් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. IMF නියෝජිතයන් සමග පැවති හමුවක දී ඇය මේ බව ප්‍රකාශ කළේ. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විපක්ෂ නායකවරයා ද හමුවී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post IMF නියෝජිතයින් අගමැතිනිය සහ විපක්ෂ නායක හමුවෙයි (VIDEO) appeared first on Siyatha News.