මෙරට ආර්ථිකය සංවර්ධනය වෙනුවෙන් සෑම අවස්ථාවකම සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසනවා. මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සෑම අවස්ථාවකම සහය ලබා දෙනවා (VIDEO) appeared first on Siyatha News.