වත්මන් ආණ්ඩුව බොරු පොරොන්දු වලින් ජනතාව රවටා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරියාල ජනරැළියකට එක්වෙමිනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වත්මන් ආණ්ඩුව බොරු පොරොන්දුවලින් ජනතාව රවටා ඇති බව කියන සජිත් (VIDEO) appeared first on Siyatha News.