ඉදිරි දශක කිහිපයක් රට පාලනය කරන්නේ ජනතාව බලයෙන්ම පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. වැලිගම පැවති ජන රැළියකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඉදිරි පාලනය ගැන කියන ජනපති (VIDEO) appeared first on Siyatha News.