රටතුළ සිදුවන දේශපාලන මුලාවන් පරාජය කර සත්‍ය ජයග්‍රහණය කරවීම සඳහා සියලුදෙනා එක්විය යුතුයි (VIDEO)

Wait 5 sec.

රට තුල සිදුවන දේශපාලන මුලාවන් පරාජය කර සත්‍ය ජයග්‍රහණය කරවීම සඳහා සියලු දෙනා එක්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා. ඒ හෝමාගම පැවති ජන හමුවකදී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රටතුළ සිදුවන දේශපාලන මුලාවන් පරාජය කර සත්‍ය ජයග්‍රහණය කරවීම සඳහා සියලුදෙනා එක්විය යුතුයි (VIDEO) appeared first on Siyatha News.