ගිනිඅවි හතක් විවිධ වර්ගයේ ජීව පතුරොම් 535ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිවේරිය වෑබඩ ප්‍රදේශයේ දී. දින හතක රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුකරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අදාළ සැකකරු ඩෑන් ප්‍රියසාද් ගේ සොහොයුරා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවට ද අනාවරණ වී තිබෙනවා මේ අතර පන්නල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි තබා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පන්නල පොලිස් මෙහෙයුම (VIDEO) appeared first on Siyatha News.