මෙරට සිව්වන මෙට්‍රෝ බස් ඩිපෝව රත්මලානේදී විවෘත කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙනුයි. මෙම ඩිපෝව යටතට අයත් මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 30ක්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මෙට්රෝ බස් සිව්වන අංගනය රත්මලානේදී (VIDEO) appeared first on Siyatha News.