කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම හඳුන්වාදෙයි (VIDEO)

Wait 5 sec.

කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම පසුගියදා හඳුන්වා දුන්නා. එම පද්ධතිය ඊයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නිරීක්ෂණයට ලක්වුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම හඳුන්වාදෙයි (VIDEO) appeared first on Siyatha News.