රාජ්‍ය සංචාරය අරඹමින් චීන ජනපති ඇමරිකාවට (VIDEO)

Wait 5 sec.

තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං අමෙරිකාවට පැමිණියා. චීන ජනාධිපතිවරයෙකු අමෙරිකාවේ නිල සංචාරයකට එක්වන්නේ වසර 11 කට පසුව වීම විශේෂත්වයක්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රාජ්‍ය සංචාරය අරඹමින් චීන ජනපති ඇමරිකාවට (VIDEO) appeared first on Siyatha News.