සෑම ළමුන් 100 කගෙන් 64 දෙනෙකු ඩිජිටල් තිර භාවිතය සීමාව ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල්ජාසිංහ පවසනවා. මේ අතර දරුවන් සමඟ කටයුතු කරන්නේ පියවරුන් අතරින් සියයට 53 ක පිරිසක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සෑම ළමුන් 100කගෙන් 64දෙනෙකු ඩිජිටල් තිර භාවිතා කිරීමේ සීමාව ඉක්මවයි (VIDEO) appeared first on Siyatha News.