ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් රතු නිවේදන (VIDEO)

Wait 5 sec.

පවතින අයහපත් කාලගුණය හමුවේ ප්‍රදේශ නිහිපයකට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිං සහ නිල්වලා ගංඟා ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ. මේ අතර කිතුල්ගල මන්නකැටි ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අයෙකු අතුරුදන්ව, අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් රතු නිවේදන (VIDEO) appeared first on Siyatha News.