මුහුදු ආරක්ෂණ සේවය සඳහා ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ කර ගැනීමට ගිවිසුම්ගත වූයේ කාගේ අවශ්‍යතාවක් මතදැයි කෝප් කමිටුවේදී ප්‍රශ්න කර සිටියා. ඒ රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් පසුගියදා කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී. එහි දී එම සමාගමේ නිලධාරීන් ප්‍රකාශ කළේ පැවැති රජයේ උවමනාව මත මෙම තීරණය ගත් බවයි. ඉන් සිදුවූ පාඩුව සම්බන්ධයෙන් සොයාබැලීමට අල්ලස් කොමිසමට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි කෝප් කමිටුවේ සභාපති නිශාන්ත සමරවීර ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඇවන්ගාඩ් ගැන හොයන කෝප් කමිටුව (VIDEO) appeared first on Siyatha News.