පාස්කු ප්‍රහාරය: අවසන් තීන්දුවෙන් ඒ ඒ වරදකරුවන්ට නියම වූ සිර දඬුවම් මොනවා ද?

Wait 5 sec.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වුණු එක් නඩු කටයුත්තක් සැප්තැම්බර් 22 වන දා රාත්‍රියේ අවසන් වුණු අතර එහිදී විත්තිකරුවන් 15 දෙනෙකුට බරපතළ වැඩසහිත දීර්ඝ සිර දඬුවම් නියම කෙරිණි.එක් විත්තිකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 260ක සිර දඬුවම් නියම වූ අතර, විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 220 බැගින් ද, තවත් විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 200 බැගින් ද, විත්තිකරුවන් සිව් දෙනෙකුට වසර 240 බැගින් ද සිර දඬුවම් නියම විය.ඒ අනුව, ඒ ඒ වරදකරුවන්ට නියම කෙරුණු සිර දඬුවම් මෙසේ ය.