කෝටි 30ක මත්ද්‍රව්‍ය සමඟ 3ක් අත්අඩංගුවට (VIDEO)

Wait 5 sec.

රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදු කළ වැටලීමකදීයි. හෙරොයින් කිලෝ 11ක් සහ අයිස් කිලෝ 06ක ප්‍රමාණයක් මෙලෙස භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කෝටි 30ක මත්ද්‍රව්‍ය සමඟ 3ක් අත්අඩංගුවට (VIDEO) appeared first on Siyatha News.