දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට හැකි ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අවුරුදු 06ක ජාතික වැඩසටහනක් මෙලෙස හඳුන්වා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post නන්දලාල්ගේ සය අවුරුදු සැලැස්ම (VIDEO) appeared first on Siyatha News.