එප්ස්ටීන් ලිපිගොනු, ඉරානය සහ ටේලර් ස්විෆ්ට්: එක්සත් රාජධානියේ අගමැති ස්ටාර්මර්ට ඉල්ලා අස්වීමට බලපෑ අර්බුද මොනවා ද?

Wait 5 sec.

ජීවන වියදම ඉහළ යාමත්, ඇමරිකාව සමග සබඳතා අර්බුදයට පත්වීමත්, කම්කරු පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් ඇතිවීමත් සමග, නව අගමැතිවරයා ඉක්මනින් ම සිය ආකර්ෂණය අහිමි කර ගත්තේ ය. ශ්‍රීමත් කියර්ගේ අගමැති ධූරයට ඇති වූ විශාලතම අපකීර්තිමත් සිදුවීම්වලින් එකක් වූයේ එක්සත් රාජධානියේ අමෙරිකා එක්සත් ජනපද තානාපති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා සම්බන්ධයෙන් එප්ස්ටීන් ලිපිගොනු හරහා හෙළිදරව් වීම යි.