උ. පෙළ වෘත්තීය විෂය - 12 ශ්‍රේණියට අයදුම්පත් කැඳවයි

Wait 5 sec.

2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ 'වෘත්තීය විෂය ධාරාවේ' 12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.