කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

Wait 5 sec.

'ජන අරගල' ව්‍යාපාරය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (25) සංවිධානය කරන ලද විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්වයක් ඇතිව තිබේ.