ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පූර්ව පුරෝකථන ඉදිරිපත් කර තිබියදීත්, ඇතැම් බලධාරීන් සහ නිලධාරීන් නිසි වේලාවට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.