ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි - රියදුරු අතුරුදන්

Wait 5 sec.

මහියංගනය, මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේදී මාපාකඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් රියැදුරුට පාලනයකරගත නොහැකිව වියානා ඇලට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇත.