මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.මහ බැංකු වාර්තාවකට අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් ලෙස මෙරටට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,360ක් ලෙස වාර්තා වී තිබේ.