නැගෙනහිර පළාතේ සිදුවන නීති විරෝධී ඉඩම් අල්ලා ගැනීම්, අනවසර ඉඩම් ගොඩ කිරීම් සහ වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.