ICC ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් යළිත් ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.