මහා පරිමාණ ගංජා හේන් දෙකක් වටලයි 

Wait 5 sec.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අලුත්වෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.