හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් අද (23) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.