තිල්අඩියේ බිහිසුණු අනතුරක් - 5ක් රෝහලට

Wait 5 sec.

පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේදී අද (24) සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.