එකිනෙකාට චෝදනා කර ගනිමින් ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් ප්‍රහාර

Wait 5 sec.

වාණිජ නෞකා යාත්‍රා කිරීමට එරෙහි "අඛණ්ඩ ආක්‍රමණයට" ඍජු ප්‍රතිචාරයක් ලෙස ඉරානය පුරා පිහිටි ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම අණදෙන බළකාව (Centcom) පැවසීය.මේ අතර, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) රාජ්‍ය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ, ඊට පළිගැනීමක් ලෙස තමන් කුවේට් සහ බහරේනයේ එක්සත් ජනපද යටිතල පහසුකම් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ය.